gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපි එකතු වුණා! රංගේ බණ්ඩාර ජනාධිපති කාර්යාලයේ සිට එළියට ඇවිත් කියයි! (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව තරග කරන බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා කීය.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. 
ඒ අනුව තමතමන්ට වාසි සහගත පළාත් පාලන ආයතන සදහා පක්ෂ දෙකම ‌පොහොට්ටුව යටතේ හෝ අලියා ලකුණ යටතේ තරග වැදීමටත්, තවත් පළාත් පාලන ආයතන රැසකට පොදු ලකුණක් යටතේ තරග වැදීමටත්, අනෙකුත් පළාත් පාලන ආයතන සදහා වෙන වෙනම තරග කොට පළාත් පාලන ආයතන පිහිටුවීමේදී එක්ව පිහිටුවීමටත් එහිදී එකගතාවකට පැමිණ ඇති බව ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka