සැලසුම් කර ඇති පරිදි දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මහජන උපයෝගිතා කොමිසමට මේ බව මණ්ඩලය විසින් දන්වා තිබේ.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව ඇතුළත විදුලි කප්පාදු සඳහා අනුමැතිය ලබා නොදෙන බවයි.
මණ්ඩලය සඳහන් කරන්නේ මෙම කාලයේ දී කප්පාදුව නතර කිරීමට සඳහා විදුලිය නිපදවීමට ඉන්ධන මිලට ගැනීම සඳහා රුපියල් බිලියන හතරක් අමතරව අවශ්‍ය බවය.