gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ව්‍යාජ දළදා මළිගාව ගැන මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් සහ දියවඩන නිලමේ ලියූ ලියුමට අදාල පරීක්ෂණ ඇරඹෙයි

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඒකාබද්ධව පොතුහැර ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ලිපියක් සකස් කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ වලට අනුකූලව අද ‍ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ ඇති අතර ඉදිරියේදී තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද දැන ගන්නට තිබේ..


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka