ඩලස්ගේ ගෙදරට පොහොට්ටු කාර්යාලයෙන් ලියුමක්! ඩලස් මාධ්‍යයට එයි! ලියුම පෙන්වයි! ඕවට මම බයවෙන්නෙ නෑ කියලා කියයි! (VIDEO)
පක්ෂයෙන් ඉවත් කරන බව දැනුම් දෙමින් පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් තමන්ට ලිපියක් ලැබී ඇති බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීය.
ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් ඊට බිය නැති බවත්, තමන් ඉවත් කළ හැක්කේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් බවත්ය.
ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් ඊට බිය නැති බවත්, තමන් ඉවත් කළ හැක්කේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් බවත්ය.
ඩලස්ගේ ගෙදරට පොහොට්ටු කාර්යාලයෙන් ලියුමක්! ඩලස් මාධ්‍යයට එයි! ලියුම පෙන්වයි! ඕවට මම බයවෙන්නෙ නෑ කියලා කියයි! (VIDEO)
2023-01-31T10:45:00+05:30
Lanka Hot News