කැම්පේන් කරන කොට A/L ළමයින්ට බාධා වන විදිහට කරන්න එපා! ඡන්ද දිනය තීන්දු කළේ කොමිසමේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවෙන්! සභාපති පුංචිහේවාගෙන් නිවේදනයක්!
උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දෙයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ එකඟතාවට අනුව ප්‍රකාශයට පත්කළ බව ද ඔහු පැවසුවේ ය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ, මාර්තු 9 වැනිදායි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ, මාර්තු 9 වැනිදායි.
කැම්පේන් කරන කොට A/L ළමයින්ට බාධා වන විදිහට කරන්න එපා! ඡන්ද දිනය තීන්දු කළේ කොමිසමේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවෙන්! සභාපති පුංචිහේවාගෙන් නිවේදනයක්!
2023-01-22T21:24:00+05:30
Lanka Hot News