මැතිවරණ කොමිසමේ පුංචිහේවා ඡන්දෙට තව අඩියක් ඉස්සරහට තියයි! ඡන්ද පැමිණිලි බාර ගන්න විශේෂ කාර්යාලයක් පිහිටුවයි! මෙන්න අංක!
රාජ්‍ය සම්පත් අවභාවිතය ඇතුලු මැතිවරණයට අදාළ පැමිණිලි බාරගැනීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇත.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් ඒ පිළිබද නිකුත් කොට ඇති නිවේදනය මෙසේය.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් ඒ පිළිබද නිකුත් කොට ඇති නිවේදනය මෙසේය.
මැතිවරණ කොමිසමේ පුංචිහේවා ඡන්දෙට තව අඩියක් ඉස්සරහට තියයි! ඡන්ද පැමිණිලි බාර ගන්න විශේෂ කාර්යාලයක් පිහිටුවයි! මෙන්න අංක!
2023-01-19T17:12:00+05:30
Lanka Hot News