gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන් ද? කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!

පාකිස්තානු අන්තවාදීන් සමඟ එක්ව ඉන්දියාවේ සිට එල්ටීටීඊයට පණ දෙන්නට ගොස් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ රඳවාගෙන සිටින පූකුඩුකන්නා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයකුට ඊයේ (18) සවස 1.30ට පමණ කොටහේනේදී වෙඩි තබා තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka