gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝටි ගාණක් වියදම් කරලා යාපනයේ මාලිගාවක් වගේ ගෙයක් හැදුවේ කව්ද? කාගේ සල්ලිද? තොරතුරු සියල්ල එළියට එයි!

යාපනය ප්‍රදේශයේ විශාල මුදලක් වැය කොට මාලිගාවක් වන් දැවැන්ත නිවසක් ඉදිකර ඇති බව වාර්තා වේ.

මෙම නිවස කලක් අමෙරිකාවේ සිරගතව සිට මෑතකදී ලංකාවට පැමිණි කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම් විසින් ඉදිකරන ලද්දකි. 
හෙතෙම මුදල් විශුද්ධිකරණය යටතේ ‌වැරදිකරු වී අමෙරිකාවේ සිරගතව සිටි යාපනය ප්‍රදේශයේ උපන්නකු බව පැවසේ.

හෙතෙම සිය බිරිය සමග පසුගිය දිනෙක ලංකාවට පැමිණි අතර මෙම නිවසේ වාසය කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

ඡායාරූපය හා පුවත අතර සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සලකන්න.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka