පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් ලබාදී ඇති නිවාස වලින් 60කට ආසන්න පිරිසක එම ඥාති මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් සිටින බව හෙළිවෙයි.
එම නිවාස සංකීර්ණයේ නිවාස 110 ක් පවතින අතර එයින් නිවාස කිහිපයක හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තවදුරටත් රැඳී සිටී.
මෙම තත්ත්වය මත මන්ත්‍රී නිල නිවාස පිටස්තර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් සියලුම මන්ත්‍රීවරුන්ටත් යලි සිහි කැඳවීමක් සිදුකර ඇත.
මෙම තත්ත්වය මත මන්ත්‍රී නිල නිවාස පිටස්තර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් සියලුම මන්ත්‍රීවරුන්ටත් යලි සිහි කැඳවීමක් සිදුකර ඇත.
