බොරු දළදාව කඩන්න ඕන… බෝසත් කෑල්ල අයින් කරන්න ඕන… සති දෙකක් දෙන්නම්… දන්නව නේ මම මර්වින් සිල්වා - මර්වින් පොතුහැර දළදා මාලිගයට කඩා පනී (VIDEO)
දළදා මාලිගාවේ අනුරුවක් පවතින බවට පසුගියදා ප්‍රසිද්ධියට පත් ස්ථානය නැරඹීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පැමිණ තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ දළදා මාලිගාව හා සමාන කිසියම් ගොඩනැඟීමක් සිදුකර ඇත්නම් වහාම එය කඩා ඉවත් කළ යුතු බවයි.

එසේ නොවුණහොත් තමා එය කඩා ඉවත් කරන බවත්, ඒ සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටී.
අදාළ වීඩියෝව පහලින්…
අදාළ වීඩියෝව පහලින්…
බොරු දළදාව කඩන්න ඕන… බෝසත් කෑල්ල අයින් කරන්න ඕන… සති දෙකක් දෙන්නම්… දන්නව නේ මම මර්වින් සිල්වා - මර්වින් පොතුහැර දළදා මාලිගයට කඩා පනී (VIDEO)
2023-01-07T16:10:00+05:30
Lanka Hot News