මෛත්‍රී හදිසි මාධ්‍ය හමුවක! විශේෂ අනාවරණයකට සූදානම්!
හිටපු ජනාධිපති, ශ්‍රීලනීප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙනවා.
එම මාධ්‍ය හමුව අද (31) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
එහිදී විශේෂ අනාවරණයක් සිදු කිරීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සූදානම් බවයි වාර්තා වන්නේ.
එම මාධ්‍ය හමුව අද (31) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
එහිදී විශේෂ අනාවරණයක් සිදු කිරීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සූදානම් බවයි වාර්තා වන්නේ.
මෛත්‍රී හදිසි මාධ්‍ය හමුවක! විශේෂ අනාවරණයකට සූදානම්!
2023-01-31T08:16:00+05:30
Lanka Hot News