පාස්කු නඩුව කතා කරද්දී මෛත්‍රී විත්තිකූඩුවට නැගලා නෑ! මහේස්ත්‍රාත් මෛත්‍රීට අවවාද කර කූඩුවට නග්ගවයි!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය.
ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පාස්කු නඩුව කතා කරද්දී මෛත්‍රී විත්තිකූඩුවට නැගලා නෑ! මහේස්ත්‍රාත් මෛත්‍රීට අවවාද කර කූඩුවට නග්ගවයි!
2023-01-27T14:20:00+05:30
Lanka Hot News