gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දට ආණ්ඩුව එපා වෙලා! පීඩාව වැඩියි – ඉල්ලීමකුත් කරයි

සෑහෙන ප්‍රතිශතයකින් විදුලිය බිල ඉහළ දැමීම ගැන නැවතත් සලකා බලන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 
ගතවූ කාලය පුරාම වැඩි වූ බදු සහ ගාස්තු නිසා ජනතාව සෑහෙන පීඩාවකට පත්ව සිටිනවා.

එවන් පසුබිමක පසුගිය අගෝස්තු මාසයේ විදුලිය බිල 76% කින් පමණ ඉහළ දමා තිබියදී නැවතත් විදුලිය බිල නැංවීම මෙරට සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටද අහිතකර ලෙස බලපාන බැවින් තමන් රජයෙන් මෙම ඉල්ලීම සිදු කරන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka