අලුතෙන් එන අයට ඉඩ දෙන්න අමරවීර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ!
අමාත්‍ය මහින්ද අමරවීර වන ජීවී හා වන සම්පත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ බව දන්වමින් ඔහු ජනාධිපතිවරයාට අද (ජන. 19) ලිපියක් යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

ඉදිරියේදී තවත් අමාත්‍ය ධූර පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, ඔහුට ඒ සඳහා අවශ්‍ය ඉඩ සැලසීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මහින්ද අමරවීර මහතා තවදුරට ත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙහි කටයුතු කරනු ලබයි.
කෙසේ වෙතත්, මහින්ද අමරවීර මහතා තවදුරට ත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙහි කටයුතු කරනු ලබයි.
අලුතෙන් එන අයට ඉඩ දෙන්න අමරවීර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ!
2023-01-19T11:31:00+05:30
Lanka Hot News