හෙටක් ඉල්ලා අපේ දරුවෝ පාරේ අරගල කරනවා.. ! නාකි හම්පඩ කම්බ හොරු රැළ උන්ව දඟ ගෙයි දමනවා..! - මැදගොඩ විජිත හිමියෝ මාර කවි බණකින් රටට අත්වී ඇති ඉරණම දේශනා කරයි (VIDEO)
ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ හම්බන්තොට දිස්ත්‍රික් මහ සඟ සමුළුවේදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව පූජ්‍ය මැදගොඩ විජිත හිමි කාව්‍යමය බණ දේශනාවක් සිදු කළේය.
එහිදී පවතින තත්ත්වය දැඩිව විවේචනය කරමින් උන්වහන්සේ කළ කවි බණ මෙසේය.
හෙටක් ඉල්ලා අපේ දරුවෝ පාරේ අරගල කරනවා.. ! නාකි හම්පඩ කම්බ හොරු රැළ උන්ව දඟ ගෙයි දමනවා..! - මැදගොඩ විජිත හිමියෝ මාර කවි බණකින් රටට අත්වී ඇති ඉරණම දේශනා කරයි (VIDEO)
2023-01-23T13:48:00+05:30
Lanka Hot News