කෙසෙල්වත්ත OIC බොරු B වාර්තා හදලා! කව්ද පොලිසිය හැන්ඩ්ල් කරන්නේ? නීතිපති දෙපාර්තමේන්තුව සයිඩ් සපෝට් එකක් දීලා! නීතීඥවරු අද එක පොදියට පාරට බසිති! (VIDEO)
‘විනිසුරු දඩයම, නීතිඥවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥයන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘නීතිඥ සාමූහිකය’ නියෝජනය කළ නීතිඥයෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.
කෙසෙල්වත්ත OIC බොරු B වාර්තා හදලා! කව්ද පොලිසිය හැන්ඩ්ල් කරන්නේ? නීතිපති දෙපාර්තමේන්තුව සයිඩ් සපෝට් එකක් දීලා! නීතීඥවරු අද එක පොදියට පාරට බසිති! (VIDEO)
2023-01-23T20:33:00+05:30
Lanka Hot News