උසස් පෙළ සමයේ ලයිට් කැපිල්ලට මානව හිමිකම් කොමිසමත් මැදිහත් වෙයි! වහාම නියෝගයක් නිකුත් කරන්න! ඇමැතිට-කොමිසමේ සභාපතිට ලියුමක් යවයි!
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 ත් පෙබරවාරි 17 ත් අතර කාලයේ කිසිදු ආකාරයක විදුලිය කප්පාදුවකට නොයන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරන්නැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාටත් – මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාටත් ලිඛිතව දැනුම් දී තිබේ.
විදුලි කප්පාදුවක් සිදු නොකර උසස් පෙළ සිසුන්නේ අධ්‍යාපන අයිතිය සුරකින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම ලිපියෙන් ඉල්ලා සිටියි.
උසස් පෙළ සමයේ ලයිට් කැපිල්ලට මානව හිමිකම් කොමිසමත් මැදිහත් වෙයි! වහාම නියෝගයක් නිකුත් කරන්න! ඇමැතිට-කොමිසමේ සභාපතිට ලියුමක් යවයි!
2023-01-23T21:51:00+05:30
Lanka Hot News