gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති එක්ක හැප්පෙන්න මං ලෑස්තියි - PUCSL සභාපති

ජනාධිපති අගමැති පමණක් නොව ඕනෑම පුද්ගලයෙකු සමග හැප්පී විදුලි බිල ඉහළ නොදමා සිටින්නට මහජන උපයෝගිතා කොමිසම සූදානම් බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

කැබිනට් පත්‍රිකා එකෙක් එකක් නොව දහයක් පැමිණියත් විදුලි ගාස්තුව කිසි ලෙසකින්වත් ඉහල දැමීමට කොමිසම අනුමැතිය ලබා නොදෙන බවද ඔහු කියා සිටී.

විදුලි ගාස්තු ඉහල දැමීමට නීතිවිරෝධී බවත් ගාස්තු සංශෝධනය කළ යුතු බවට ඇමතිවරයාට යෝජනා කර ඇත්තේ විදුලිබල මණ්ඩලයට අලුතින් පත්වූ සාමාන්‍යධිකාරී වරයා සහ තවත් ඉන්ජිනේරුවෙක් බවද ඔහු පවසයි. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ද මීට අවුල්ද රත්නායක මහතා පැවසීය.

තමන් කිසිම ඇමතිවරයෙකුට බය නැති බවත් කොමිසන් සභාව සැමවිටම ස්වාධීනව කටයුතු කරන බවත් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka