මාලිමාවේ නායකයොයි ඒකේ අනිත් අයයි තමයි අපේ නායකයාට ගහන්න පටන් ගත්තේ... මේක තමයි රනිල්ට ඕනේ - හිරුණිකා (VIDEO)
මාලිමාවේ නායකයන් සහ එහි අනෙක් නියෝජිතයන් මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේත් ඒ දේ කර ගැනීඹට බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ පොදු සතුරා විය යුත්තේ ආණ්ඩුව මිස අනෙක් පක්ෂ නොවන බවකි.
ඇය පෙන්වා දුන්නේ පොදු සතුරා විය යුත්තේ ආණ්ඩුව මිස අනෙක් පක්ෂ නොවන බවකි.
මාලිමාවේ නායකයොයි ඒකේ අනිත් අයයි තමයි අපේ නායකයාට ගහන්න පටන් ගත්තේ... මේක තමයි රනිල්ට ඕනේ - හිරුණිකා (VIDEO)
2023-01-31T07:57:00+05:30
Lanka Hot News