මිලියන 200 වියදම් කරමින් නිදහස සමරන්න ගහන ස්ටේජ් බලන්න හිරුණිකා ගෝල්ෆේස් යයි! හැම කණුවකම කළු පටි බඳී! (VIDEO)
රටේ අනන්ත ප්‍රශ්න තිබියදී රුපියල් මිලියන 200ක් වියදම් කර නිදහස් උත්සවය පැවැත්වීම සිදු නොකළ යුත්තක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඇය ඊට එරෙහිව ගාලුමුවදොර පිටියේ සකස් කරන වේදිකා කණුවල කළු පටි බැදීමටද කටයුතු කළාය.
ඇය ඊට එරෙහිව ගාලුමුවදොර පිටියේ සකස් කරන වේදිකා කණුවල කළු පටි බැදීමටද කටයුතු කළාය.
මිලියන 200 වියදම් කරමින් නිදහස සමරන්න ගහන ස්ටේජ් බලන්න හිරුණිකා ගෝල්ෆේස් යයි! හැම කණුවකම කළු පටි බඳී! (VIDEO)
2023-01-23T10:57:00+05:30
Lanka Hot News