gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාට ‘රහස් ප‍්‍රදේශය’ තහනම්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමගි ජන බලවේගය සමගි කාන්තා බලවේගය සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිතර තිනර මාධ්‍ය හමුවේ අසභ්‍ය ලෙස අදහස් පල කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ මහජන නියෝජිතයින් කතාබහක් ඇතිවී තිබේ.

ඇය ප්‍රසිද්ධ සාකච්ඡාවලදී නිතරම පාහේ ලිංගික අවයව රහස් ප්‍රදේශ ගැව ව්‍යංගාර්ථයෙන් අදහස් පළ කිරීම සුදුසු නොවන බව ඔවුන් සාකච්චා වී ඇත.

ඇය මාධ්‍ය හමුවලදීත්, ප‍්‍රසිද්ද උත්සව වලදීත් අදහස් දක්වද්දී රහස් ප්‍රදේශ ගැන විශේෂයෙන් අවධාරණය කිරීමත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ෂ්ඨ දේශපාලනඥයන්ට අසභ්‍ය වචනවලින් අපහාස කිරීමක් සම්බන්ධයෙන් මෙම මන්ත්‍රී පිරිස විරෝධතාව එල්ල කර ඇත.

දේශපාලන විවේචන එල්ල කිරීම පිලිගත හැකි වුවත් නිතර නිතර ව්‍යාංගයෙන් කුණුහරුප කීම අනුමත කල නොහැකි බව ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ඇයගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයා ලවා අවවාද කරවීමට මෙම පිරිස දැනටමත් තීන්දු කර තිබේ.

රහස් ප්‍රදේශ කතා කිරීම අත්‍යවශ්‍ය නම් හෝ කතා නොකරම බැරිනම් පක්ෂ කාර්යාලයේ හෝ පක්‍ෂ බැනරය යටතේ පක්‍ෂ උත්සව ජනහමු වලදී ඒ පිළිබඳ කතා නොකර තම නිවසේ හෝ වෙනත් තැනක එය සිදු කල යුතු බවටද ඔවුන් පක්‍ෂ නායකත්වයට දැනුම් දීමට නියමිතය.

එමෙන්ම විවිධ විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් තදින් බදා වැළඳ ගැනීම පිළිබඳවද අධිකරණයට ද ඉහල පොලිස් නිලධාරීන් කරුණු වාර්තා කර තිබීම ගැන මෙම මන්ත‍්‍රී පිරිසේ සාකච්චාවට ලක්ව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka