ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! - ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි (VIDEO)
ඇප තැන්පත් භාර නොගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සිදු කළ නීති විරෝධී කටයුත්තට සමාව ගැනීම ප්‍රමාණවත් නොවන බවත්, එම ව්‍යවස්ථා විරෝධී කටයුත්තට එරෙිහව නීතිපතිවරයි විසින් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිව අධිකරණයට යා යුතු බවත් ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ නීතිපතිවරයා එසේ නොකරන්නේ නම් විපක්ෂය හෝ ඊට එරෙහිව අධිකරණයට යන බවකි.
එමෙන්ම මැතිවරණය කල් දැමීමට කවුරුන් හෝ රාජ්‍ය නිලධාරියකු උත්සාහ කරන්නේ නම් ඔහු හෝ ඇය ඊට පෞද්ගලිකව වග කිව යුතු බවත්, වැරදිකරු වුවහොත් වසර 3ක සිර දඩුවම් නියම වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මැතිවරණය කල් දැමීමට කවුරුන් හෝ රාජ්‍ය නිලධාරියකු උත්සාහ කරන්නේ නම් ඔහු හෝ ඇය ඊට පෞද්ගලිකව වග කිව යුතු බවත්, වැරදිකරු වුවහොත් වසර 3ක සිර දඩුවම් නියම වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! - ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි (VIDEO)
2023-01-16T13:30:00+05:30
Lanka Hot News