13 වන සංශෝධනය ක්‍රියාත්මක කරලා පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය විදේශ ඇමැති ආණ්ඩුවට දැනුම් දෙයි! (VIDEO)
හැකි ඉක්මණින් 13 වන සංශෝධනය ක්‍රියාක්මක කර පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ආණ්ඩුවට දැනුම් දී තිබේ.
අද පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
13 වන සංශෝධනය ක්‍රියාත්මක කරලා පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය විදේශ ඇමැති ආණ්ඩුවට දැනුම් දෙයි! (VIDEO)
2023-01-20T12:01:00+05:30
Lanka Hot News