gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්ද කල්දාගන්න ගහන්න ගිය තවත් ගේමක් පුස්සක් වෙයි! මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත මාසයකින් කල්දාන්න ඇමැති විජයදාස එකඟ වෙයි (VIDEO)

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත ගෙන ඒම මාසයකින් පමා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එකගතාව පළ කොට ඇත.

ඒ අධිකරණ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීය. 
මෙහිදී විපක්ෂය ඉල්ලා සිටියේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ මෙම පනත් කෙටුම්පත සම්මත නොකර මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඊළග මැතිවරණයේ සිට බලපාන ආකාරයට මෙය සිදු කළ යුතු බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka