“මම DIG රාජපක්ෂ… ලයිෂන් එක දෙන්න බෑ… ඕන දෙයක් කරනවා…” - තමන් ලොක්කෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් පොලිසියට තග දාමින් මහ පාරේ යකා නටයි (VIDEO)
තමන් DIG වරයෙකු බව පවසමින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාධා කරමින් හැසිරෙන පුද්ගලයකු සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
අදාළ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් DIG ලෙස පෙනී සිටි පුද්ගලයාගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ කිසියම් බහින්බස් වීමක් සිදුවන අතර, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම ස්ථානයෙන් පිටව යන ආකාරය ද වීඩියෝවේ සටහන් වී තිබේ.
අදාල වීඩියෝව පහලින්…
අදාල වීඩියෝව පහලින්…
“මම DIG රාජපක්ෂ… ලයිෂන් එක දෙන්න බෑ… ඕන දෙයක් කරනවා…” - තමන් ලොක්කෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් පොලිසියට තග දාමින් මහ පාරේ යකා නටයි (VIDEO)
2023-01-18T13:13:00+05:30
Lanka Hot News