හෙලිකොප්ටර් එක කැඩුණෙත් නෑ! වැටුණෙත් නෑ! අපි ඉන්නේ එකට! දයාසිරි-විමල්-චරිත මාධ්‍ය ඉස්සරහට එයි! (VIDEO)
ඇතැමුන් ශ්‍රී ලනිපය තනිව ගමනත් යන බව පවසමින් නිදහස් ජනතා සන්ධානය දෙකඩ වී ඇති බව අතිශයෝක්තියෙන් ප්‍රකාශ කළද එවැන්නක් සිදුව නැති බව එහි සාමාජික විමල් වීරවංශ මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවට විමල් වීරවංශ මහතාට අමතරව දයාසිරි ජයසේකර සහ චරික හේරත් යන මහත්වරුන්ද එක්ව සිටියහ.
හෙලිකොප්ටර් එක කැඩුණෙත් නෑ! වැටුණෙත් නෑ! අපි ඉන්නේ එකට! දයාසිරි-විමල්-චරිත මාධ්‍ය ඉස්සරහට එයි! (VIDEO)
2023-01-17T12:44:00+05:30
Lanka Hot News