කොළඹ තුරඟ තරග පිටියේ තිබී සාහසික ලෙස ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් හමු වෙයි...ඝාතනයට හේතුව පෙම් සබඳතාවයක්දැයි සැකයක්?
ගෙල කපා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් කොළඹ 7 Race Course පිටියේ තිබී සොයා ගෙන තිබෙනවා.
ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල තිබී මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල තිබී මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ තුරඟ තරග පිටියේ තිබී සාහසික ලෙස ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් හමු වෙයි...ඝාතනයට හේතුව පෙම් සබඳතාවයක්දැයි සැකයක්?
2023-01-17T17:05:00+05:30
Lanka Hot News