gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අවාසනාවන්තම මන්ත්‍රීවරුන් කණ්ඩායම අපි” – පොහොට්ටු මන්ත්‍රී කළකිරීමෙන් කියයි

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරුන්ගෙන් අවාසනාවන්තම මන්ත්‍රිවරුන් කණ්ඩායම අපි කියලා කියුවොත් එක වරදක් නැහැ” යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා පවසනවා. 
“ඒකට හේතුව තමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලැබෙන විමධ්‍ය ගත අරමුදල් අපිට අහිමි විම. ඒ මුදල් යොදවලා විවිධ සංවර්ධන කටයුතු රැසක් කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරුන්ට අවස්ථාව හිමිව තිබුණා.” මන්ත්‍රීවරයා කියා සිටියා.

“අපි පාර්ලිමේන්තුවට ගියා දා ඉදලාම සිදුවුනේ විවිධ අවාසනාවන්ත සිදුවිම්. ඒ අතර කෝවිඩ් වසංගත් සමග ආර්ථිකය කඩා වැටුනා. ඒ ආර්ථික තත්වය ඇතුළු කරුණු රැසක් මත අපිට එම අරමුදල් අහිමි වුණා. ඇත්තටම අපි පුදුම අවාසනාවන්ත මන්ත්‍රිවරුන් පිරිසක් ලෙසයි මා දකින්නේ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka