එක නඩුවකින් කබ්රාල් නිදහස් වෙයි! හාමුදුරුවොම නඩුව ඉල්ලා අස්කර ගනී!
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබේ.
ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
එක නඩුවකින් කබ්රාල් නිදහස් වෙයි! හාමුදුරුවොම නඩුව ඉල්ලා අස්කර ගනී!
2023-01-25T18:50:00+05:30
Lanka Hot News






