පොහොට්ටු පළුවක් ලොක්කන්ට කොකා පෙන්වා එජාපයෙන් නාම යෝජනා හදති..
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මත වාද දෙකක් ඉදිරිපත් වී තිබේ.
එක් කණ්ඩායමක් සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ස්වාධීනව තරග කළ යුතු බවයි.
අනෙක් පිරිස සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එම මැතිවරණයට තරග කළ යුතු බවය.
එම අදහස ඉදිරිපත් කළ පිරිස් මේ වන විටත් ඔවුන් නියෝජනය කරන ප්‍රදේශවලින් ස්වාධීන කණ්ඩායම් ලෙස නාම යෝජනා භාර දීමට කටයුතු කරමින් සිටින අතර එම කණ්ඩායම් වල බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවද වාර්තා වෙයි.
-lankacnews
පොහොට්ටු පළුවක් ලොක්කන්ට කොකා පෙන්වා එජාපයෙන් නාම යෝජනා හදති..
2023-01-08T14:46:00+05:30
Gossip Lanka Hot News






