gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද මේ රටේ ජනාධිපති වෙනවා කියලා කල් තියා කියපු රාජපක්ෂ පවුලේ රාජකීය ජ්‍යොතිර්වේදියා සුමනදාස ඊළගට රටේ ජනාධිපති වෙන කෙනා ගැන අලුත් අවුරුද්දේ අලුත්ම අනාවැකිය ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

1993 සෙනසුරු කුම්භ ලග්නයට පැමිණි අවස්ථාවේ රටේ සිටි ජනාධිපතිට ගෙදර යාමට සිදුවූ බවත්, ඒ හා සමානවම ලබන 17 වැනි දින සෙනසුරු වසර 30කට පසු කුම්භ ලග්නයට පැමිණෙන බවත් රාජපක්ෂ පවුලේ ජ්‍යොතිර්වේදියා මෙන්ම හිටපු රාජකීය දෛවඥයාද වන සුමනදාස අබේගුණවර්ධන මහතා කීය.

ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී අවුරුදු 55ක් වන දේශපාලනයේ සිටින චරිතයක් රටේ ජනාධිපතිවරයා වන බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka