gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජයශංකර් ලංකාවට.. විදුලි ජාලය ඉන්දියාවට සම්බන්ධ කරන ගිවිසුමක්..

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එස්. ජයශංකර මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දී මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

ඔහු මෙරට සිදුකරන සංචාරය තුළ ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දියාව සමග විදුලිබල ජාල සම්බන්ධ කිරීමට අදාල ව්‍යාපෘතියක් සහ ත‍්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් මෙසේ අත්සන් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka