gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පියා තම මාස දහයේ බිළිදිය දුෂණය කරයි…

මාස 10 ක බිළිඳියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් එම බිළිදියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පෝද්දල පොලීසිය සඳහන් කරන්නේ ගාල්ල කලේගාන නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

වෘතිතියෙන් පින්තාරු කරුවෙකු වන මොහු බීමතින් පැමිණ බිලිඳිය නිවසේ පිටුපසට රැගෙන ගොස් දූෂණය කොට ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka