gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව දරුණුම පරාජයේ ලෝක වාර්තාව හිමිකර ගනී..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලැබීය. අද තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 390 ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 317කින් පරාජයට පත් වූයේ එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවා පරතරයකින් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්වෙමිනි.

මීට පෙර වැඩිම ලකුණු පරතරයකින් පරාජය වී ඇත්තේ නවසීලන්ත කණ්ඩායම හමුවේ අයර්ලන්ත කණ්ඩායමයි. අයර්ලන්ත කණ්ඩායම එහිදී පරාජය වූයේ ලකුණු 290 කිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka