අනුර කුමාර පොහොට්ටු ප්‍රබලයෙකු හමුවෙයි! පොහොට්ටුවේ බෙදීම ගැන රහස් සාකච්ඡාවක!
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවේදී අනුර කුමාර මන්ත්‍රීවරයා පොහොට්ටුවේ ප්‍රබලයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන අර්බුදය පිළිබඳ විමසා ඇතැයි වාර්තා වනවා.
එම සාකච්ඡාවේදී අනුර කුමාර මන්ත්‍රීවරයා පොහොට්ටුවේ ප්‍රබලයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන අර්බුදය පිළිබඳ විමසා ඇතැයි වාර්තා වනවා.
අනුර කුමාර පොහොට්ටු ප්‍රබලයෙකු හමුවෙයි! පොහොට්ටුවේ බෙදීම ගැන රහස් සාකච්ඡාවක!
2023-01-07T13:19:00+05:30
Lanka Hot News