මේ කතාව මේ රටේ කිසිම මාධ්‍යයක දාන්නේ නෑ! මේ රට විනාශ කරපු මාධ්‍ය කිහිපයක් අයිති චෞර වළල්ලේ එක වළල්ලක් ගැන අනුර කුමාර හෙළිකරයි! (VIDEO)
මේ රට විනාශය කරා ඇද දැමූ චෞර මාධ්‍ය වළල්ලේ එක් මාධ්‍යයක් පිළිබදව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කෙළ්ය.
එහිදී ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රකාශය ඇතුළත් කොටස කිසිදු මාධ්‍යයක පළ නොකරන බවකි.
එහිදී ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රකාශය ඇතුළත් කොටස කිසිදු මාධ්‍යයක පළ නොකරන බවකි.
නමුත් අප එම කොටස මෙසේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කරන අතර ඒ මහතා චෞර මාධ්‍ය වළල්ලේ ඉතිරි වළලු පිළිබද අනාවරණය කළහොත් මේ අයුරින්ම එයද අප සංස්කරණයකින් තොරව පළ කරන බව සදහන් කරමු.
මේ කතාව මේ රටේ කිසිම මාධ්‍යයක දාන්නේ නෑ! මේ රට විනාශ කරපු මාධ්‍ය කිහිපයක් අයිති චෞර වළල්ලේ එක වළල්ලක් ගැන අනුර කුමාර හෙළිකරයි! (VIDEO)
2023-01-04T14:27:00+05:30
Lanka Hot News