ප්‍රසිද්ධ සමාගමකින් බෙදා හැරි අරක්කු බෝතලය ඇතුළේ වීදුරු කටුවක්…පාරිභෝකයෙක් ඉහළම තැනට පැමිණිලි කරයි (VIDEO)
ප්‍රසිද්ධ සමාගමක නිෂ්පාදනයක් වූ අරක්කු කාලේ බෝතලයක් තුළ වීදුරු කටුවක් තිබී පාරිභෝගිකයකුට හමුවී තිබෙනවා..විවෘත නොකර මෙම බෝතලේ තුළ තිබූ වීදුරු කටුව තරමක් හානිකර හැකි තත්ත්වයක පවතින වීදුරු කඩුවක් බවයි පාරිභෝගික පාරිභෝගිකයින් පවසන්නේ.
මෙම බෝතලේ ද සමඟ පාරිභෝගික එකමුතුවේ කිහිප දෙනෙකු පැමිණ පැමිණිලි ඉදිරිපත් කළා.
පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු මෙහිදී එම පැමිණිල්ල භාර ගෙන ලිඛිත පැමිණිල්ලට පිළිතුරු ලබාදෙන බවත්, එම කාලේ බෝතලේ මුද්‍රා තබා පැමිණිල්ල නැවත භාර ගන්නා බව ද මේ සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිබෝගික අදිකාරිය ඔවුන්ටකියා සිටියා.
අදාළ වීඩියෝව පහළින්…
අදාළ වීඩියෝව පහළින්…
ප්‍රසිද්ධ සමාගමකින් බෙදා හැරි අරක්කු බෝතලය ඇතුළේ වීදුරු කටුවක්…පාරිභෝකයෙක් ඉහළම තැනට පැමිණිලි කරයි (VIDEO)
2023-01-03T22:13:00+05:30
Lanka Hot News






