ලොකු සල්ලිකාරයන් දේශපාලඥයන්ගේ රැකවරණ ලබමින් බිලියන ගණන් ගහපු හැටි විජේදාස එලියටදායි (VIDEO)
දේශපාලඥයන්ගේ රැකවරණය ලබන ව්‍යාපාරිකයන් විසින් බදු සහන ලබා ගනිමින් රුපියල් බිලියන 100කට වඩා බදු ආදායමක් රට අහිමි කර ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සුවිශේෂී අනාවරණයක් කළේය.
විශේෂයෙන්ම රිජිඩ් ටයර් කම්හල, ලංකා වානේ සංස්ථාව මිලදී ගත් ඩුබායි මැරියට් හෝටලේ හිමිකරු හට මෙසේ බිලියන 100කට අධික බදු සහන ලබා දී ඇති බවද හෙතෙම සදහන් කළේය.
මේවා පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කොට විමර්ශනය කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේවා පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කොට විමර්ශනය කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ලොකු සල්ලිකාරයන් දේශපාලඥයන්ගේ රැකවරණ ලබමින් බිලියන ගණන් ගහපු හැටි විජේදාස එලියටදායි (VIDEO)
2022-12-06T08:26:00+05:30
Lanka Hot News