gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්‍රසන්නයි! කලාතුරකින් මේ වගේ පුද්ගලයොත් ඇති! ඒ මිනිහම තෝරලා උපදේශක කරගෙන! දැන් මේ රටේ බල්ලෙකුටවත් ආරක්ෂාවක් නෑ! මේ මනුස්සයව පිස්සු බල්ලෙක් දාලා හප්පවන්න ඕනෑ! ආශු මාරසිංහගේ බලු කේස් එක ගැන ෆීල්ඩ් මාෂලුත් කතා කරයි! (VIDEO)

වත්මන් ආණ්ඩුව යටතේ සුරතල් සුනඛයකුටවත් ආරක්ෂාවක් නොමැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පිස්සු බල්ලකු ලවා ඒ පුද්ගලයාව හැප්පවිය යුතු බවකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka