බාර් ලයිසන් තිහ හතළිහ තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්! ආණ්ඩු පක්ෂයේ බාධා මැද නම් කිහිපයකුත් කියයි! (VIDEO)
මත්පැන් බලපත්‍ර තිහ හතළිහක් පමණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බවට දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කර සිටියේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් බාධා කරන ආකාරයක්ද දැකගත හැකිවිය.
බාර් ලයිසන් තිහ හතළිහ තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්! ආණ්ඩු පක්ෂයේ බාධා මැද නම් කිහිපයකුත් කියයි! (VIDEO)
2022-12-10T22:50:00+05:30
Gossip Lanka Hot News