gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ආණ්ඩුවේ ඇයවැය වැඩි ජන්දයෙන් සම්මතයි

2023 වර්ෂයට අදාළ අයවැය 3 වන වර කියවීම අද සවස පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමි වුණා. 
මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

77 වන අයවැය ලෙස මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් 14 වනදායි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka