gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝටිපතියන්ගෙන් ‌ගත්ත කෝටිගණන් සල්ලිවලට ප්‍රියමාලි ගහපු ගේම උසාවියේදී දිග හැරෙයි!

මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි නමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka