gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අය – වැයට අවසන් ඡන්ද විමසුම අද සවස… සියලුම මන්ත්‍රීවරුන් අද කොළඹ රැඳී සිටිය යුතු බවට පක්ෂ – විපක්ෂ නායකයින්ගෙන් නියෝග!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාවරයා ලෙස විස්සයි විසි තුන වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ අවසන් ඡන්ද විමසුම අද (08) සවස 05 ට සිදුකිරීමට නියමිතව ඇත. අයවැය පරාජය කිරිම සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය, සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ  මන්ත්‍රිවරුන් සහ ස්වාධීන වීමේ අභිලාෂය සහිත අනෙකුත් මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇත. 
මේ වනුව අය-වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුමට කුමක් සිදුවේද යන්න පිළිබඳව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දැඩි සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව අද (08) දවස පුරා විවාද පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරන අතර ඒ නිසා අද දිනය සියලු මන්ත්‍රිවරු කොළඹ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයාත් අනෙකුත් පක්ෂ නායකවරු තම පක්ෂවල මන්ත්‍රිවරුන්ට උපදෙස් දී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka