දවස් 100කට පස්සේ එළියට ආපු සිරිධම්ම හිමියෝ මුලින්ම කියපු වචන කීපය මෙන්න! ‘අර්බූදය එහෙමමයි! අරගලය ඉදිරියට අරන් යනවා!’ (VIDEO)
අද දින ඇප ලබා පැමිණි ගල්වැව සිරිධම්ම හිමියන් පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පියවර ගත්තේය.
එහිදී උන්වහන්සේ කියා සිටියේ අර්බූදය තවදුරටත් එසේම පවතින බවත්, අරගලය අවසන් නැති බවත්ය.
එහිදී උන්වහන්සේ කියා සිටියේ අර්බූදය තවදුරටත් එසේම පවතින බවත්, අරගලය අවසන් නැති බවත්ය.
දවස් 100කට පස්සේ එළියට ආපු සිරිධම්ම හිමියෝ මුලින්ම කියපු වචන කීපය මෙන්න! ‘අර්බූදය එහෙමමයි! අරගලය ඉදිරියට අරන් යනවා!’ (VIDEO)
2022-12-06T20:40:00+05:30
Lanka Hot News