“අපිට නම් බෝල හරි ගහන්න පුළුවන්...ඒ අයට පුළුවන් එකම ක්‍රීඩාවයි” - සත්තුන්ගේ එකම විනෝදය ගැන මෛත්‍රී කියයි (VIDEO)
සතුන්ගෙන් වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට දිසාපතිවරුන්ට 2012 වර්ෂයේදී යැවූ මුදල් වසර අවසානයේදී ආපසු එවා තිබූ බවත් ඒ කටයුත්තට අතගැසීමට දිසාපතිවරුන් අකමැතිවූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.
රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විසින් විනාශ කරනු ලබන බවද ඔහු සඳහන් කළා.
රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විසින් විනාශ කරනු ලබන බවද ඔහු සඳහන් කළා.
“අපිට නම් බෝල හරි ගහන්න පුළුවන්...ඒ අයට පුළුවන් එකම ක්‍රීඩාවයි” - සත්තුන්ගේ එකම විනෝදය ගැන මෛත්‍රී කියයි (VIDEO)
2022-12-06T21:51:00+05:30
Lanka Hot News