gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඇමැතිට හූ කියා විරෝධය පායි… එනපොට හොඳ නැති නිසා කාටත් නොකියා ඇමැති එතැනින් මාරු වෙලා (VIDEO)

මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ ආයතනයක් මගින් සංවිධානය කළ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට කිසියම් පිරිසක් විසින් හූ කියා විරෝධය පා ඇතැයි වාර්තා වේ. 
උත්සවයට සහභාගි වූවන් ප්‍රකාශ කරන්නේ අදාළ සිදුවීමත් සමග අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි.

එම වීඩියෝව පහලින්…
-gossipfans


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka