බුදුන්වහන්සේ කංසා භාවිතා කළ බවට ඓතිහාසික තොරතුරු තියෙනවා…ඩයනා ඉතිහාසය ඇසුරින් කංසා ගුණ වයයි…දැන් හාමුදුරුවරුත් අවුලක් නෑ…වැඩේට OK… (VIDEO)
ඉතිහාසයේ දී ද කංසා ඖෂධයක් ලෙස යොදා ගත් බවත්, බුදු රජාණන් වහන්සේද එය ඖෂධ සකස් කිරීමේදී යොදාගත් බවත් රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කර සිටී.
කංසා ඉතා වටිනා ශාඛයක් බවත්, එය නීතිගත කිරීම සඳහා තමන් ගෙන යන වැඩපිළිවෙල නොනවත්වා ගෙන යන ලෙස භික්ෂූන් වහන්සේලා පවා ඉල්ලා සිටි බවත් ඇය ප්‍රකාශ කරයි.
ඉතා අතළොස්සක් කංසාවලට විරුද්ධ වුවද වැඩි පිරිසක් එය ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවකදී ඩයනා ගමගේ ඇමැතිවරිය කියා සිටියාය.
අදාළ වීඩියෝව පහළින්…
ඉතා අතළොස්සක් කංසාවලට විරුද්ධ වුවද වැඩි පිරිසක් එය ඉල්ලා සිටින බවද මාධ්‍ය හමුවකදී ඩයනා ගමගේ ඇමැතිවරිය කියා සිටියාය.
අදාළ වීඩියෝව පහළින්…
බුදුන්වහන්සේ කංසා භාවිතා කළ බවට ඓතිහාසික තොරතුරු තියෙනවා…ඩයනා ඉතිහාසය ඇසුරින් කංසා ගුණ වයයි…දැන් හාමුදුරුවරුත් අවුලක් නෑ…වැඩේට OK… (VIDEO)
2022-12-16T08:20:00+05:30
Lanka Hot News