"එන්න කියාපිය ඔය නාකි රැවුලටයි වෙල් මුගටියටයි" - උමංදාවෙන් යූරියා මිටියක් සොයා ගත්තොත් කෝටි 50ක තෑග්ගක් (VIDEO)
කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි උමන්දාව විහාරස්ථානයෙන් වගා බිමේ එම කටයුතු සිදු කරන්නේ රසායනික පොහොරෙන් බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම විහාරාධිපති පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියෝ කියා සිටිති.
එම විහාරස්ථානය ඕනෑම ස්ථානයකින් යුරියා මිටියක් සොයාදෙන පුද්ගලයකුට රුපියල් කෝටි 50 ක මුදල් තෑගි දෙන බවත් උන් වහන්සේ පවසති.
අන්තර්ජාල නාලිකාවකට සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
අන්තර්ජාල නාලිකාවකට සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
"එන්න කියාපිය ඔය නාකි රැවුලටයි වෙල් මුගටියටයි" - උමංදාවෙන් යූරියා මිටියක් සොයා ගත්තොත් කෝටි 50ක තෑග්ගක් (VIDEO)
2022-12-10T18:24:00+05:30
Lanka Hot News