ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු කරන වංචාවක් ජනපතිට මාට්ටු! ඇමති පට්ටමත් ගැලවෙයි!
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍ය ධූරය ඊලඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ආණ්ඩුවේ සිටින මෙම ප්‍රබල අමාත්‍යවරයා තමන්ට ලැබෙන මුදල අනුව ටෙන්ඩර් ලබා දෙන බවට තොරතුරු වාර්තා වනවා.

අදාල ටෙන්ඩරය අදාල පුද්ගලයාට හෝ ආයතනයට ලබා දෙනවාද? ඊට අත්සන් කරනවාද? යන්න එම අමාත්‍යවරයා තීරණය කරනුයේ තමන්ට ලැබෙන මුදල අනුය බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවේ.
මේ පිළිබඳ ජනාධිපතිවරයා ද දැනුවත් බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් රජයේ ටෙන්ඩර් කැඳවීමේදී අමාත්‍යවරයාගේ අත්සනින් යුක්තව අදාල ටෙන්ඩරය ලබා දෙනවා.
මේ පිළිබඳ ජනාධිපතිවරයා ද දැනුවත් බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් රජයේ ටෙන්ඩර් කැඳවීමේදී අමාත්‍යවරයාගේ අත්සනින් යුක්තව අදාල ටෙන්ඩරය ලබා දෙනවා.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු කරන වංචාවක් ජනපතිට මාට්ටු! ඇමති පට්ටමත් ගැලවෙයි!
2022-12-19T09:32:00+05:30
Lanka Hot News