gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අපේක්ෂකත්වය නාමල්ට! පොහොට්ටු – එජාප හවුලකට සූදානම්!

2030 වසරේ ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පිල එකට එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වනවා. 
ඒ අනුව 2024දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka